උණුසුම් පුවත් | Hot News - පිටු අංක 417

වන අලි ප්‍රහාරයකින් පියා සහ තරුණ දියණිය මරුට

විල්ගමුව, මොරගහඋල්පත ප්‍රදේශයේ දී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින්...

තද වැසි පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ ‘රතු නිවේදනයක්’

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ 'රතු නිවේදනයක්' කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද (15) උදෑසන 9.30ට...

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

චීනය විසින් එක්සත් ජනපදයෙන් ඉන්ධන මිලදී ගැනීමට අදහස් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල...

කතරගම දේවාලයට ඩිජිටල් පිං කැටයක්

රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් ප්‍රවර්ධන සැලස්මට අනුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල...

කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිත පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින...

ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ ලංවිම සේවකයින්ට වන්දි ගෙවීම අද

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ සේවකයින් සඳහා වන්දි ගෙවීම අද (15) ආරම්භ වනවා. මෙම වන්දි පිරි නැමීමේ...

කැළණි ගඟේ ජල මට්ටමත් සැළකිය යුතු ලෙස ඉහළට – අත්තනගලු ඔයේ පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

ඊයේ (14) දිනයේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ)ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් සඳහන් කරනවා. මිලි...

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය අදින් අවසන්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිල කාලය අදින් නිල වශයෙන් අවසන් වනවා. කෙසේ වෙතත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ, නව සාමාජිකයින්...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08කට බලපෑම් – මරණ සංඛ්‍යාවත් 02ක් දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක පුද්ගලයින් 3,475ක් බලපෑමට ලක්ව ඇති බව...

අඩු පීඩන කලාපය තවදුරටත් – මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම පද්ධතිය, ඉදිරි...

සතියේ ජනප්‍රියම පුවත්