උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4148

ජල නළයක් පුපුරා මාර්ගයේ ගමන් ගත් අයෙක් ජීවිතක්ෂයට

අධි පීඩන ජල නළයක් පුපුරා යාමෙන් මාවනැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ...

ගින්නකට මැදි වී 30 හැවිරිදි මව සහ දරු දෙදෙනා ජීවිතක්ෂයට (ඡායාරූප)

අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම පවුලේ...

සිල්වෙස්ටර් විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතකයා පොලිස් දැලේ

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට...

සිතුල්පව්ව රාජමහා විහාරයේ දායක සභාව මහින්දගේ සභාපතිත්වයෙන් රැස්වෙයි (ඡායාරූප)

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර සහ මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභා රැස්වීම පසුගිය දා (25) පැවැත් වුණා. ඒ, සඳහා එම...

අද දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (27) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් ශ්‍රී ලංකාවේ සංචාරයක

හින්දි සිනමාවේ බොහෝ චිත්‍රපටවල දුෂ්ඨ චරිත සඳහා ප්‍රසිද්ධ ඉන්දීය නළු අශිෂ් විද්‍යර්ති නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා...

සර්ව පාක්ෂික හමුවේදී 13 ගැන සාකච්ඡා

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් සර්වපාක්ෂික හමුවක් අද පැවැත්වුණා. අද පස්වරුවේ එය පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේ දී යි. ජනාධිපතිවරයා විසින් සියලු...

15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කළ මව ඇතුළු 4ක් අත්අඩංගුවට

15 හැවිරිදි දැරියක ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කළ දැරියගේ මව සහ දැරියගේ පහස ලැබූ පුද්ගලයින් 4 දෙනෙකු...

ඉල්ලා අස්වීමේ පුවත ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකුගේ ලිඛිත ඉල්ලා අස්වීමක් හෝ එලෙස යොමු කරන ලද ලිපියක පිටපතක් හෝ මේ දක්වා කොමිෂන් සභාව...

නීති විරෝධීව රී-යූනියන් දූපත වෙත ඇතුල් වීමට තැත් කල ශ්‍රී ලාංකිකයන් 38ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට අයත් රී-යූනියන් දූපත වෙත සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් ශ්‍රීලාංකිකයන් 38 දෙනෙකු...

සතියේ ජනප්‍රියම පුවත්