දකුණු කොරියාවේ රැකියා සදහා ඉතිහාසයේ වැඩිම ඉල්ලුමක්

දකුණු කොරියාවේ රැකියා සදහා ඉතිහාසයේ වැඩිම ඉල්ලුම් පත්‍ර ප්‍රමාණයක් මේ වසරේ ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම ගණන 85 072 ක්.

පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී සිටි අයදුම්කරුවන් ගණන 31378 ක් වන අතර එම ප්‍රමාණය මේ වසර වනවිට දෙගුණය ද ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වසරේ 07 වන කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය පැවැත්වෙන අතර “නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා” විභාගය මාර්තු 13 වන දිනත් “ධීවර ක්ෂේත්‍රයේ රැකියා විභාගය සැප්තැම්බර් 01 දිනත් ආරම්භ වීමට නියමිතයි.

විභාගය පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර ඒ සදහා 2023.02.13 දින සිට 2023.02 23 (ඊයේ) දිනය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වීමට කාලය ලබා දී තිබුණා.

කොරියානු භාෂා පරික්ෂණ විභාගය සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk මගින් ලබාගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27