උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4100

භූ කම්පනයේ මරණ 24000 ඉක්මවයි

සිරියාවේ සහ තුර්කියේ භූමිකම්පාවෙන් පසු පැය 122 ක් සිරවී සිටි කාන්තාවන් දෙදෙනෙකු කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිටියදී බේරා ගැනීමට...

ජනප්‍රිය රැප් ගායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ජනප්‍රිය රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. සිකුරාදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම...

ගිනි අවි ළඟ තබාගෙන ඉන්න අයට දැනුම්දීමක්

බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම ගිනි අවි පොලිසිය වෙත භාරදීම සඳහා සහන කාලයක් ලබාදීමට ආරක්ෂක...

ඇලස්කාවට ඉහළින් ගිය හඳුනා නොගත් වස්තුවකට ඇමෙරිකාවෙන් වෙඩි

ඇලස්කාවට අඩි 40,000 ක් පමණ ඉහළ අහසේ පාවෙමින් තිබූ හඳුනා නොගත් වස්තුවකට අමෙරිකාව වෙඩි තබා බිම හෙළා තිබෙනවා. ධවල මන්දිරය...

තුර්කි – සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගන්න NASA ආයතනයේ සහාය

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාසා (NASA) ආයතනය ද එක්ව ඇති බව...

ආර්ථිකයට පුළුල් දායකත්වයක් සැපයිය හැකි අයුරින් උතුර සංවර්ධනය කරනවා – ජනපති කියයි

සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති...

කල්පිටිය වෙරළට ගොඩ ගැසූ තල්මස්සු (ඡායාරූප)

අද (11) උදෑසන කාලයේ කල්පිටිය, කන්දකුලිය කුඩාව වෙරළ තීරණයට තල්මසුන් පැටවුන් 15 දෙනෙකු පමණ ගොඩගසා ඇති බව වාර්තා වනවා. පසුව...

යතුරුපැදි සොරකම් කළ පුද්ගලයෙකු අල්ලයි

යතුරුපැදි සොරකම් සහ වාහනවල පැති කණ්නාඩි සොරකම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (10) දහවල් ආදුරුප්පුවීදිය මධ්‍යම...

ශිව දෙවියන් සහ කතරගම දෙවියන් ඉස්සූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

භාවනා මධ්‍යස්ථානය තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා පිත්තලෙන් නිමකරන ලද ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දේව ප්‍රතිමාවක් සහ...

පුංචි ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයින් ගැන දැනගන්න මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩපිළිවෙලක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් පුරවැසියන්...

සතියේ ජනප්‍රියම පුවත්