කිලිනොච්චියේ අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප)

කිලිනොච්චිය,පුනරීන් ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගය ආසන්නයේ විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පුනරීන් පොලිසිය පවසනවා.

ඊයේ(08) සවස සිදුවූ මෙම අනතුරට හේතුව රියදුරුට නින්ද යෑම බවට පොලිසිය විශ්වාස කරනවා.

අනතුරින් වෑන් රථයේ රියදුරු, ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු හා පසුපස ආසනවල සිටි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

Punarin Accident 1
Punarin Accident 2
Punarin Accident 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22