උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4070

ඡන්දය කල් දාන්න ඉල්ලු පෙත්සම අද විභාග කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු විසින් ඉදිරිපත් කර ඇති...

කැලණිය සරසවිය ඉදිරිපිට විරෝධය පෑ 06 ක් අත්අඩංගුවට

මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා වන පරිදි කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ භික්ෂූන්...

නකල්ස් රක්‍ෂිතය තුළ අතරමං වූ පිරිසක් බේරාගනියි

නකල්ස් රක්ෂිතයට අයත් ගැරඩිගල කන්ද තරණ කිරීමට ගොස් අතමංව සිටි තරුණ තරුණියන් 33 දෙනෙකු නිරුපද්‍රිතවබේරාගැනීමට පොලිසිය,වන සංරක්ෂණ නිලධාරීන් සහ...

පාසල් තුන්වැනි වාරය අද ආරම්භ වෙයි

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 පාසල් වර්ෂයේ අවසන් වාරය අද (20) ආරම්භ වෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ...

අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව අඛණ්ඩව 08 වන වරටත් මහනුවරට

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් වුණා. ඒ, අවසන් තරගයේ දී CR & FC...

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කළ සැමට අගමැතිගෙන් තුති

රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීමටත්, සාරධර්ම ආරක්ෂා කිරීමට සහ අපගේ ජීවන රටාව ආරක්ෂා කිරීමට උරදුන් සියලුම...

රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ විදෙස් සංචාරයන් හි පහසුකම්වල කප්පාදුවක්

රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් නිල විදේශ සංචාරවල නිරතවීමේ දී ව්‍යාපාරික පංතියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය...

ජපන් තානාපති පොළොන්නරුවේ සංචාරයක (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසොකොශි හිඩෙයාකි අද පොළොන්නරුවේ සංචාරයක නිරත වුණා. එහිදී ඓතිහාසික සොලොස්මස්ථානය වැඳපුදා ගැනීමට ද තානාපතිවරයා කටයුතු කරන...

මල්වතු සහ අස්ගිරි ස්වාමීන්වහන්සේලා සමඟ ජනපති විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවන්හි ස්වාමීන්වහන්සේලා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මහනුවර...

රට තුළ ඇති හෝටල් සහ ආපනශාලා වලින් 18%ක් ප්‍රමිතියෙන් තොරයි

මෙරට තුළ ඇති හෝටල් සහ ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18%ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

සතියේ ජනප්‍රියම පුවත්