යාපනය ළමා නිවසයක සිටියදී අතුරුදහන්වු දැරියන් තිදෙනා සොයාගනියි

යාපනය,උරුම්පිරායි ප්‍රදේශයේ පිහිටි ළමානිවාසයකින් අතුරුදහන්වු දැරියන් තිදෙනා යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී සොයාගැනීමට හැකිවු බව කෝපායි පොලිසිය පවසනවා.

වයස අවුරුදු 14,15 හා 16 පසුවන වන මෙම දැරියන් තිදෙනා ළමා නිවසයේ රැදී සිටිය නොහැකි බව පවසමින් මෙලෙස පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම දැරියන්ගේ අතුරුදන් වීම පිළිබදව කෝපායි පොලිසිය වෙත ළමා නිවාසයේ පාලනාධිකාරිය දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය යාපනය දිස්ත්‍රික්කයේ සියළු පොලිස් ස්ථාන වෙත දැනුවත් කොට ළමුන් සොයා ගැනීමට සහය පැතුවා.

දැරියන් තිදෙනා පෙරේදා(15) යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන් සොයාගෙන තිබු අතර,ළමා නිවසයේ රැදී සිටිය නොහැකි පිඩාවක් සිදුවන බව ඔවුන් පොලිසියට පවසා තිබෙනවා.

මුලතිව් හා උරුම්පිරායි ප්‍රදේශයන්හි මුල් පදිංචිය සහිත දැරියන් තිදෙනා සම්බන්ද ඉදිරි පරීක්ෂණ කෝපායි පොලිසිය විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59
Video thumbnail
කප්පරතොට වෙරළ තීරයෙන් හමුවූ මත්ද්‍රව්‍ය උර - හතර වටේටම STF එකෙන් බහියි
02:34
Video thumbnail
අත්අඩංගුවට ගැනීම් කරන්නේ ඔවුන්ගේ නොහැකියාව වහගන්න - ජනපති බොරු කියමින් රට වටේ යනවා
03:24
Video thumbnail
තිලීපන් සැමරුම නොදැක්කා වගේ හිටිය ජනපති පා ගමනට බාධා කරනවා - ජනපතිට පුළුවන්නේ සමාව දෙන්න
06:38
Video thumbnail
සජිත්, නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..පිළිතුරේ පරස්පරයක් තියෙනවා - ඇයි වසර දෙකක ප්‍රමාදයක් ?
19:12
Video thumbnail
එකම රාත්‍රිය තුළ පූජා ස්ථාන දෙකකට හොරු පැනලා සුද්දයක් දීලා - නිල සුනඛයින් දමා පරීක්ෂා කරන අයුරු
01:42
Video thumbnail
කවුරුත් බේබද්දෝ නෑ මෙතන - ඇල්ලේ කුණු මෙහෙට එපා..මහලොකු මන්ත්‍රී - ගම වෙනුවෙන් එක වචනයක් නෑ
09:47
Video thumbnail
තද සුළං සමඟ ගාල්ලට ඇඳහැලුණු මහ වැස්ස
01:22
Video thumbnail
"මන්ත්‍රීකෙනෙක් වෙලා දෙකයි පනහේ වැඩ කරන්න එපා" - මාලිමා මන්ත්‍රීට ගම්මුන්ගෙන් විරෝධයක්
09:44