මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ 23 වනදා විශේෂ සාකච්ඡාවක

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදී ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිෂන් සභාව අතර
විශේෂ සාකච්ඡාවක් ලබන 23 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (16) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව ඉදිරි දිනවලදී ඒ පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර, 2021 වර්ෂයට අදාළ ගිණුම් ප්‍රකාශ මෙතෙක් භාර නොදුන් දේශපාලන පක්ෂවලට දින 14ක් ඇතුළත එම ගිණුම් ප්‍රකාශ භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නා.

ඒ, අනුව ඊයේ (16) දින සිට දින 14ක් ඇතුළත එම ගිණුම් ප්‍රකාශ භාරදිය යුතු වනවා.

එම නියෝගය කඩ කරන දේශපාලන පක්ෂ පිළිගත් දේශපාලන පක්ෂක් ලෙස පිළිගැනීම සහ පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමටයි මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36