උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4032

පෞද්ගලික බැංකු සමග ගනුදෙනු කරන්න රාජ්‍ය අංශයට අවසර

හදිසි අවශ්‍යතාවයන්වලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පෞද්ගලික බැංකුවලත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව රාජ්‍ය ආයතනවලට ලබාදීමට තීරණය කර තිබෙනවා. මේ වන විට...

රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් ව සිටින රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අද ආරක්‍ෂක අමාත්‍යාංශ මූලස්ථානයේදී ආරක්‍ෂක ලේකම්...

IMF ණය වැඩපිළිවෙලට සහාය දෙන බව චීනය කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සහනයේ දී තම රජය සහාය දක්වන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක...

කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ ආකාරය ගැන අනාවරණයක්

කොවිඩ්-19 බොහෝ විට චීන රජය විසින් පාලනය කරනු ලබන විද්‍යාගාරයකින් ආරම්භ වූවක් බවට විශ්වාස කරන බව ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන...

දඩයමේ ගොස් මාසයක් වනයේ අතරමංව සිටි පුද්ගලයෙකු නිරුපද්‍රිතව හමුවෙයි

මාසයක කාලයක් ඇමසන් වනයේ අතරමංව සිටි බොලිවියානු ජාතිකයෙකු සෝදිසි කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා. තමා වනයේ අතරමං වූ පසු ඇමසන් වනාන්තරයේ...

ලෙබනනයේ දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් හඳුනා ගන්න මහජන සහාය පතයි

ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඥාතීන් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටිනවා. ජයසූරියගේ ප්‍රියන්තිකා...

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති කියයි

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබෙනවා. ආයෝජන...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් දෙන බව විපක්ෂ නායක කියයි

කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂ පාලනය විසින් අනාථ කළ...

දේශබන්දු තෙන්නකෝන් ගැන පෙත්සමේ තීරණය කල් යයි

ගාලුමෝදර "ගෝඨා ගෝ ගම" අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්...

වී ගොවීන්ට ලබන සතියේ සිට නොමිලේ ඉන්ධන

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක...

සතියේ ජනප්‍රියම පුවත්