සුප්‍රසිද්ධ ඉන්දීය රංගන ශිල්පිනියක් හෝටලයක් තුළ සියදිවි නසා ගනී

සුප්‍රසිද්ධ භෝජ්පූරි නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන ආකන්ක්ෂා ඩුබේගේ මළ සිරුර වරනාසි හි හෝටලයක තිබී අද (26) සොයාගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

25 හැවිරිදි ආකන්ක්ෂා සියදිවි නසාගෙන මිය ගිය බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඇයගේ මෘත ශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

රූගත කිරීමක් සඳහා ආකන්ක්ෂා, වරනාසි වෙත පැමිණ සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

“ප්‍රාථමික වාර්තාවෙන් පෙනී යන්නේ එය සියදිවි නසාගැනීමක් විය හැකි බවයි. නමුත් මරණයට හේතුව තහවුරු කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතෙක් අපට බලා සිටිය යුතුයි,” උසස් පොලිස් නිලධාරියෙක් ආකන්ක්ෂා ඩුබේගේ මරණ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53