මාර්තු 25 ලෝක ජනසංහාර දිනය ලෙස නම් කරන ලෙසට ජගත් සංවිධානයට ඉල්ලීමක්

සෑම වසරකම මාර්තු 25 වන දින ලෝක ජනසංහාර දිනය ලෙස නම් කරන ලෙස බංග්ලාදේශ රජය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බංග්ලාදේශය වෙනුවෙන් බංග්ලාදේශ නියෝජ්‍ය මහ කොමසාරිස් අන්දාලිබ් එලියාස් විසින් මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

1971 වසරේ මාර්තු මස 25 වනදා වත්මන් බංග්ලාදේශයට ඇතුළු වූ පාකිස්ථාන හමුදාව නිරායුධ වැසියන් දහස් ගණනින් වෙඩි තබා ඝාතනය කළ අතර, එතැන් සිට මාස 09ක් තුළ ලක්ෂ 90ක වැසියන් පිරිසක් පාකිස්ථාන හමුදා අතින් ඝාතනයට ලක් වූ බවයි බංග්ලාදේශ රජය නිවේදනය කර ඇත්තේ.

මේ හේතුවෙන් සෑම වසරකම මාර්තු 25 ලෝක ජනසංහාරක දිනය වශයෙන් නම් කළ යුතු බව ජගත් සංවිධානයට බංග්ලාදේශය අද යෝජනා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03