උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4026

මෙරට මෝටර් රථ භාවිතය විධිමත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ අනෙකුත් මෝටර් රථ භාවිතය සම්බන්ධයෙන් යල් පැන ගිය ක්‍රමවේද වෙනුවට නව ක්‍රමවේද සකස් කිරීම අරමුණු...

රුපියලේ අගය තවත් ඉහළට

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද දිනයේ ද රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත...

අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණයට

ප්‍රතිසංස්කරණය නොකර අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති බව...

ආයෝජන පහසු කරන්න රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන යෝජනාවලියක් ඉල්ලයි

මෙරට ව්‍යාපාර සහ ආයෝජන ආරම්භ කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය පරිපාලන ව්‍යුහයේ ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි කිරීමට අදාළව...

කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කන්දකුලිය වෙරළ තීරය ආසන්නයේ සඟවා තිබූ රුපියල් කෝටි හතරකට ආසන්න...

මිනිස් ජාවාරමට වැට බඳින්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නව වැඩසටහනක්

විදෙස් රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා...

ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ මහ මැතිවරණයකින් – ජනපති

ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, වීදි බැසීම ඊට විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ත්‍රිකුණාමලය...

කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. ඒ, අනුව...

ගල්ලෑව ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් තුළ කාන්තාවකට පිහි ප්‍රහාරයක්

ගල්ගමුව සිට ඇඹෝගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ගල්ලෑව...

බන්ධනාගාර කොමසාරිස් නිල නිවසින් ලක්ෂ 07ක රන් භාණ්ඩ අතුරුදන්

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායකගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති...

සතියේ ජනප්‍රියම පුවත්