spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක දෙවන එක්දින තරගය වැස්සට සේදෙයි

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට අද (28) සිදු වුණා.

අද පෙරවරුවේ සිට ක්‍රයිස්චර්ච් හි තරගය පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩාංගණය අවට ප්‍රදේශය දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණු බවයි වාර්තා වුණේ.

ඒ, අනුව තරගයේ කිසිඳු පන්දුවක් නොයවාම තරගය අත්හැර දැමීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජයගත් නවසීලන්තය මේ වනවිට ඉදිරියෙන් සිටිනවා.

මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාව අද තරගය ජයගැනීම අනිවාර්යව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?