spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චෝදනාවලට අද දිනයේ ජනකගෙන් පිළිතුරු

තමන්ට එල්ල වී ඇති සියලු චෝදනා ප්‍රතිකෂේප කරන බවත්, ඊට අදාළ පිළිතුරු මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ, අනුව තමා වෙත එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු අද (28) දිනය තුළ මුදල් අමාත්‍යවරයා වෙත යොමු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?