රත්නපුර – බටුවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තා මළ සිරුරක්

රත්නපුර, බටුවත්ත ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් රත්නපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

78 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිවස තුළ සහෝදරියන් දෙදෙනෙකු ජීවත්ව ඇති අතර, ඉන් එක් අයෙකුගේ සිරුරයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

නිවසේ ජීවත් වූ අනෙක් කාන්තාව ද නිවස තුළ බැඳ දමා සිටිය දී හමුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

කිසියම් පිරිසක් ඊයේ (27) රාත්‍රියේ හෝ අද (28) අලුයම මෙම නිවසට ඇතුළු වී ඇති බවට පොලිසිය සැකපළ කරනවා.

සොයාගත් මෘත ශරීරය මේ වනවිට රත්නපුර රෝහල වෙත යොමුකර ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59
Video thumbnail
නානුඔය දුම්රිය ස්ථානයේ සංචාරකයින් වෙනුවෙන් කෝපි දන්සලක්
01:13
Video thumbnail
විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා..ජනපතිගේ තීරණ නිසා මේක සාර්ථක වුණේ..
06:14
Video thumbnail
රුවන්වැලි මහා සෑය බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි
00:32
Video thumbnail
ඔබතුමා හිතාමතා ජනතාව නොමඟ යවනවා..කියන්නේ බොරු..කිසි දෙයක් කරලා නෑ
08:54