උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4022

සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය

ජුලි මාසය වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාළව මූලික අදියරේ වැඩ කටයුතු...

ඉන්ධන මිල සංශෝධනයත් සමඟ බස් ගාස්තු පහතට

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව බස් රථ ගාස්තුද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල...

ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි “හරක් කටා” ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

තම ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අත්අඩංගුවේ පසු වන නඳුන්...

ක්ෂමා සංවිධානයේ නියෝජිතයින් හා අනුර කුමාර අතර හමුවක්(ඡායාරූප)

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ යමිනි මිශ්රා ඇතුළු නියෝජිත පිරිසක් අද (29) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී...

IOC ඉන්ධන මිල පහළට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඩු කළ ඉන්ධන මිලට සමගාමීව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද තම මිල ගණන්...

තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවේ

අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා...

අද නිකුත්කළ ඉන්ධන තොග අළෙවි කිරීමේදී පිරවුම්හල් ලබන පාඩුව රජයෙන් දරනවා – බලශක්ති ඇමති

අද නිකුත්කළ ඉන්ධන තොග මධ්‍යම රාත්‍රියෙන් පසුව අළෙවි කිරීමේදී සිදුවන පාඩුව රජයෙන් දරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...

උතුරු මැද පලාතේ 11 ශ්‍රේණියේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රය දින හතරකට පෙර පිටකරලා – ලංකා ගුරු සංගමය

උතුරු මැද පලාතේ පාසල්වල වාර විභාගය සදහා අද (29) ලබා දුන් එකොළොස්වන ශ්‍රේණියේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රය මිට දින හතරකට...

හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදහස්

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී  රජයට රුපියල් මිලියන 883  ක පාඩුවක් සිදු කළේ යැයි...

ඩීසල් ලීටර් 567600 ක් සහ පෙට්‍රල් ලීටර් 805200 ක් පෙරවරු 09 වන විට පිටත් කළා – ඇමති කංචන

අද උදෑසන 06 සිට 09 දක්වා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 86 ක් සහ පෙට්‍රල් 92 ලීටර්...

සතියේ ජනප්‍රියම පුවත්