spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩීසල් ලීටර් 567600 ක් සහ පෙට්‍රල් ලීටර් 805200 ක් පෙරවරු 09 වන විට පිටත් කළා – ඇමති කංචන

අද උදෑසන 06 සිට 09 දක්වා ලංකා ඔටෝ ඩීසල් ලීටර් 6,600 ක ලෝඩ් 86 ක් සහ පෙට්‍රල් 92 ලීටර් 6,600 ක ලෝඩ් 122 ක් බෙදාහැරීමේ පර්යන්තවලින් සහ ප්‍රාදේශීය ඩිපෝවලින් පිටත් කර යවා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?