උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4018

ආහාර කාණ්ඩයේ උද්ධමනය අහස උසට

මෙරට උද්ධමනය මාර්තු මාසයේ පැවති 18.7% සිට අදින් අවසන් වන අප්‍රේල් මාසය තුළ 29.8% දක්වා ඉහළ ගොස් තිබෙන බව...

තවත් ගැසට් එකක් එළියට

නව රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් දක්වමින්, නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ 1978 දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරවයි....

ඖෂධ මිල ඉහළ දමමින් සෞඛ්‍ය ඇමතිගෙන් ගැසට්ටුවක් එළියට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය පනත යටතේ නව ගැසට් නිවේදනයක් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නිකුත් කර...

ගෝල්ෆේස් විරෝධතාව අමුතු හැඩයක් ගනී

වත්මන් රජයට ඉවත් වන ලෙස බලකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට මේ වන විට දින විස්සක්. එහි...

නවසීලන්තයේ සිට ‘ගෝඨා ගෝ’ කියන්න ඇවිත් නොඑන ගමන් ගිය අප්සරා

වැලිවේරිය වෑබඩ ගම්මානයේ අප්සරාවක් වගේ ලස්සන අප්සරා කල්පනි කියන්නේ සුන්දර යුවතියක්. මේ කියන ලස්සන අප්සරා පදිංචිව සිටියේ. නවීන විලාසිතාවලට...

මාරවිල පොලිසිය ඇතුලේ යකා නටපු නව රාජ්‍ය ඇමති

මේ වෙනකොට මේ ආණ්ඩුවට දැඩි ජනතා විරෝධයක් ඇති වෙමින් තිබෙනවා.ජනතා විරෝධය ද නොතකමින් පසුගියදා ජනාධිපති විසින් නව ඇමති මණ්ඩලයක්...

සන්නස්ගලට සහ ශ්‍රීනාත්ට නොතීසි

කන්දේ කපුගේ ශ්‍රීනාත් චතුරංග හා උපුල් ශාන්ත සන්නස්ගල යන අයට මැයි මස 20 වන දින අධිකරණයේ පෙනී සිටින ලෙසට...

රඹුක්කන වෙඩි තැබීමට සම්බන්ධ කොස්තාපල්වරුන් ලබන 13 දක්වා රිමාන්ඩ්

රඹුක්කන නොසන්සුන්තාවයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මැයි මස 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට

අප අතරින් සමුගත් අනුෂා සොනාලිගේ අවසන් කටයුතු සිදු කරයි

ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි ඊයේ (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූ...

මුදල් ඇමතිගෙන් ජනපතිට චෝදනාවක්

මෙරට පවතින අර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට නම් බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්

?