උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3996

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද අලුයම අරලියගහ මන්දිරයෙන් පිට වෙයි

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) අලුයම අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බව වාර්තා වනවා

ගාලු මුවදොරදී ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහලට

ගාලු මුවදොරදී ඊයේ (09) ඇතිවූ ගැටුම්වලින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයින් සංඛ්‍යාව 218 දක්වා ඉහළ ගොස්...

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් නියෝගයක්

දිවයින පුරා පිහිටුවා ඇති සියලු සුරාසැල් ඇදිරි නිතිය අවසන්වන තෙක් වසාදමන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියෝග කර තිබෙනවා.

ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් කල විශේෂ ඉල්ලීම

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙරට ඇතිව ඇති ප්‍රචන්ඩත්වය නතර කරන ලෙසත් සාමකාමිව හැසිරෙන ලෙසත් ඔහු...

ඊයේ ආරම්භ කල උද්ඝෝෂ රට පුරා තවමත්

අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති උද්ඝෝෂණ අද (10) අලුයම දක්වා පැවැත්වුණා. විරෝධතාකරුවන් අවස්ථා කිහිපයකදී අරලියගහ මන්දිරයේ ගේට්ටු බිද දමා ඉට...

යෝෂිත සහ බිරිඳ රටින් පැන යති?

මහින්දගේ පුත් යෝෂිත රාජපක්‍ෂ ඊයේ (09 දා) අලුයම දිවයිනෙන් බැහැරව ගොස් ඇතැයි වාර්තා වනවා. යෝෂිත රාජපක්‍ෂ සහ ඔහුගේ බිරිඳ සිංගප්පූරු...

මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන්

කිසි මොහොතක තමන් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බිය නොවන බවත් ඉදිරියේදී ජනතාව වෙනුවෙන් පාරට බැසීමට සූදානම් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස...

ඉදිරියේදී දැවැන්ත ඉන්ධන හිගයක් රට පුරා ?

රටේ වත්මන් තත්වය හමුවේ උග්‍ර පෙට්‍රල් හා ඩීසල් හිගයක් ඇති පසුබිමක දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි...

නිමල් ලන්සාට අයත් GRANDEEZA හෝටලයටත් ගිනි තබයි

නිමල් ලන්සා අමාත්‍යවරයාට අයත් කොටස් ඇති බව කියන සීදුවේ GRANDEEZA හෝටලයටත් මිට සුලු මොහොතකට පෙර ගිනි තිබා තිබෙනවා....

අගමැතිගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය මෙන්න

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

සතියේ ජනප්‍රියම පුවත්

?