උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3995

බිළිඳෙකු දුම්රියේ දමා ගිය සරසවි සිසු පියා රිමාන්ඩ්

කුඩා බිළිඳෙකු දුම්රියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ එම බිළිඳාගේ පියා වන සරසවි සිසුවා ලබන 15 වනදා දක්වා...

සමාජ ශාලාවක ගැටුමකින් තුවාල ලැබූ දෙදෙනෙකු පදවාගෙන ආ මෝටර් රථයක් අනතුරක (ඡායාරූප)

සීදුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ආරවුලකදී තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. එහිදී බරපතළ...

හරක් කටා සහ කුඩු සලිඳු අඟහරුවාදා දිවයිනට

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු ලබන අඟහරුවාදා...

2023 ඔස්කාර් සිනමා සම්මාන උළෙල හෙට

95 වන ඔස්කාර්ස් සිනමා සම්මාන උලෙළ හෙට රාත්‍රියේ ඇමෙරිකාවේ කැලිෆොර්නියා ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේ ඩොල්බි රඟහලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට...

IMF ණය ලැබෙන හැටි මුදල් රාජ්‍ය ඇමති කියයි

වසර 04 ක් තුළ අවස්ථා 8 කදී ඩොලර් බිලියන 3ක මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව...

නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ මාදු ගගේ පාලම අසල පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක...

ශ්‍රී ලංකා විදේශ ඇමති පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ලබන 15 වනදා පැවැත්වෙන 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට (CFAMM) සහභාගී...

චීන ණයෙන් තැනූ නොරච්චෝලේත් ලංකාවේ විදුලි අර්බුදයට හේතුවක් ද ?

රජය විසින් නැවත වතාවක් විදුලි බිල සියයට 66කින් ඉහල දමනු ලැබීය. සාමාන්‍යයක් ලෙස සියයට 66ක් යැයි පැවසුවද රටේ බහුතරයක්...

බන්ධනාගාර රැඳවියෙකුට ලිංගික හිංසනයක්

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියෙකුට ලිංගික හිංසනයක් සිදු ක‍ළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව අද (12) විමර්ශනයක් සිදුකරන...

පොලිස් රංගනයක නිරත වූ දෙදෙනා අල්ලයි

පොලිස් නිලධාරීන් බවට පවසමින් බස්නාහිර පළාතේ ස්ථාන රැසක කොල්ලකෑම් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ...

සතියේ ජනප්‍රියම පුවත්