උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3994

දුම්රිය වැසිකිළිය තුළ බිළිඳෙකු දමා ගිය සිද්ධියට බණ්ඩාරවෙල පොලිසියේ ලොක්කෙකුට වැඩ වරදියි

මීනගයා රාත්‍රී දුම්රිය වැසිකිළිය තුළ බිළිඳෙකු දමා ගිය කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ බණ්ඩාරවෙල...

එක නිවසේ ජීවත් වූ අනාගත සැමියාගෙන් තරුණියකට තියුණු ආයුධ ප්‍රහාරයක් (ඡායාරූප)

මොරගහහේන, වීදියගොඩ, මොහොට්ටිගොඩ නිවසට අද (12) අලුයම් කාලයේ කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි තරුණියකට තියුණු ආයුධයකින් පහර දී පළාගොස්...

පොහොට්ටුව මොණරාගලින් ඡන්ද වැඩ අල්ලයි

එළඹෙන පළාත්පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැස්වීම අද (12) මොණරාගල දී පැවැත් වුණා. ඒ, හිටපු ජනාධිපති...

ආරක්ෂිත සත්වයෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

දැඩි ආරක්‍ෂිත සත්වයකු වන ඕලු මුවකුගේ මස් තොගයක් සමග රිටිගල ආසිරිගම ප්‍රදේශයේදී පුද්ගලයකු වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුණු තොරතුරක්...

සහෝදරියගේ රන් පෙන්ඩනය කොල්ල කා පලාගිය සහෝදරයා පොලිස් අත්අඩංගුවට

නිවසක් තුළ දී සිය සහෝදරියගේ රන් පෙන්ඩනය කොල්ල කා පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා. සැකකරු මීට දින...

කේෂව් මහාරාජ්ට මාස 06ක් ක්‍රිකට් අහිමිවෙයි

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා වන කේෂව් මහාරාජ්ට අවම වශයෙන් මාස හයක් ක්‍රීඩාවෙන් බැහැරව සිටීමට සිදුව තිබෙනවා. ඒ,...

රට යන්න ආපු හිටපු ඇමති මහින්දානන්ද ගුවන්තොටුපලේදී හරවා යවයි

තායිලන්තය බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නැවත හරවා යවා තිබෙනවා. ඔහුට එරෙහිව අධිකරණයේ විභාග...

යන්ත්‍රානුසාරයෙන් වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහන කාක දූපත් වෙරළ තීරයෙන් ඇරඹේ ‍(ඡායාරූප)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් මෙරට වෙරළ තීරයට සිදු වූ පරිසර හානිය අවම කර ගනිමින් වෙරළ තීරයේ කැළි...

මඩ වගුරකින් හමු වූ මධුවන්තිගේ මරණයට හමුදා සෙබළෙක් අල්ලයි

අලවතුගොඩ, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ කුඹුරක මඩ වගුරක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ...

“ග්‍රෑන්ඩ්පාස් ඩුබායි” අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක්, නිවාස දෙකක් ඇතුළු තවත් ස්ථාන දෙකක් බිඳ රුපියල් ලක්ෂ 40ක පමණ දේපළ සොරා ගත් "ග්‍රෑන්ඩ්පාස් ඩුබායි"...

සතියේ ජනප්‍රියම පුවත්