ගවයින් ප්‍රවාහනයට භාවිත කළ වෑන් රථයක් මහමග(ඡායාරූප)

නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා සකස් කළ වෑන් රථයක් අලුත්ගම අධිකාරිගොඩ ප්‍රදේශයේ දමා ගොස් තිබියදී අලූත්ගම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අලූත්ගම පොලිසිය සිදුකළ ජංගම පරීක්ෂාවක් අතර තුර මෙම රථය නිරීක්ෂණය ලක්වී තිබුණා.

වෑන් රථයේ අංක තහඩු ව්‍යාජව සකස් කරන ලද ඒවා බවට හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

WhatsApp Image 2023 04 04 at 17.47.44 1
WhatsApp Image 2023 04 04 at 17.47.44
WhatsApp Image 2023 04 04 at 17.47.43
van