උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3928

පරාජයවීමට වඩා පරාජය වූ ආකාරය ගැන කණගාටුයි

නවසීලන්තය සමඟ පැවති එක්දින තරගාවලිය පරාජයවීමේ වැඩි වගකීමක් පිතිකරුවන් සතුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා. අවසන්...

ක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඉල්ලා අස්විමේ ලිපිය භාර දෙයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා. ඒ, පිළිබඳව ඔහු...

පාස්කු නඩුවේ චෝදනාවලට නිවැරදිකරුවන් බව විත්තිකරුවන් කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් විත්තිකරුවන්ට චෝදනා කියවා...

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග 3 දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක්, කිමිදුම් උපකරණ සහ මුහුදු කූඩැල්ලන් 12700 ක ප්‍රමාණයක් සමග...

තවත් බිත්තර ලක්ෂ 20ක් අඟහරුවාදා එයි

ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 20ක් ලබන අඟහරුවාදා දිවයිනට ආනයනය කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි...

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමට කමිටුවක්

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ...

පාඩු ලබන රජයේ මාධ්‍ය ආයතන ලාභ ලබන ආයතන කරන්න අවධානය

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, සීමාසහිත ස්වාධීන රූපවාහිනී ආයතනය, සැලසිනේ රූපවාහිනී ආයතනය ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති පාඩු ලබන ආයතන...

“හොඳම භාවිතය 2022” සම්මානය පීපල්ස් ලීසිං සමාගමෙන් ජනපතිට

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European...

ස්ටීම් අධ්‍යාපනය අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට

විෂය සිද්ධාන්ත හා මූලධර්ම සරල ක්‍රියාකාරකම් මගින් දරුවන්ට ප්‍රායෝගික ව වටහා ගැනීමට අවස්ථාව සැලසීමේ මූලික අරමුණ ඇති ව විද්‍යාව,...

පැල්මඩුල්ලේ නීතිඥවරියක් නිදියහනේ දී අභිරහස් ලෙස මිය ගිහින්

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතිඥවරියක් සිය නිදියහනේ අභිරහස් ලෙස මියගොස් සිටිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස අභිරහස් ලෙස...

සතියේ ජනප්‍රියම පුවත්