උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3895

හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුලු 2ක් අත්අඩංගුවට

මැඩගස්කර් රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත්...

පළාත් පාලන සභික ගණන 4800කට සිමා කිරීමට සීමා නිර්ණය කමිටුවෙන් නිර්දේශයක්

පළාත් පාලන සීමා නිර්ණයට අනුව තෝරාගන්නා සභික සංඛ්‍යාව පිළිබදව අවසන් නිගමනයකට පැමිණ ඇති බව සිමා නිර්ණ කමිටුව පවසනවා. පළාත් පාලන...

පරිගණක අපරාධවලින් ලෝකය කළඹා ලංකාවට පැන්න චීන්නුන්ගේ පැටිකිරිය

චීන ජාතිකයින් 40 කට ආසන්න පිරිසක් මෙරටදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ ඊ-වාණිජ්‍යය වංචා ඇතුළු සයිබර්...

හිජාබය නොමැති කාන්තාවන් සොයන්න ඉරානය කැමරා සවි කරයි

ඉරාන ඉස්ලාමීය ජනරජය මගින් බලාත්මක කර ඇති නීති රීති උල්ලංඝනය කරනා කාන්තාවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොදු ස්ථාන...

මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ 2023 Spring Meetings සමුළුවට

2023 Spring Meetings සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගී වීමට නියමිතව තිබෙනවා. ලෝක බැංකුව හා ජාත්‍යන්තර...

මියගිය සඳමාලිගේ CCTV දර්ශන ගැන ජපානයෙන් ප්‍රතිචාර

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ...

මැදිරි මග දමා එන්ජිම ගමන යයි

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියේ එන්ජිම උතුරු කළුතර ප්‍රදේශයේ දී අද උදෑසන මැදිරිවලින් වෙන්වී කිලෝ මීටරයක...

රථ පෙළපාලියේ සෙල්ලම් දැමූ තරුණයන් පිරිසකට අමතක නොවෙන පාඩමක් (වීඩියෝ)

වීරකැටිය ප්‍රදේශයේ රථ පෙළපාලියක් අතර සිදු වූ අනතුරු කිහිපයක් ජංගම දුරකථන කැමරාවක සටහන් වී තිබෙනවා. අනාරක්ෂිත ආකාරයෙන් මාර්ගයේ වාහන ධාවනය...

යතුරුපැදියක් බසයක ගැටී උසස් පෙළ සිසුවෙකුට තුවාල

ගාලුපාරේ වස්කඩුව ප්‍රදේශයේදී ලංගම බසයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ සිසුවෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස...

23 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ (ඡායාරූප)

ඇරැව්පොල මිල්ලන්ගොඩ ප්‍රදේශයේ නිවසක 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබෙනවා. එම තරුණියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ...

සතියේ ජනප්‍රියම පුවත්