ජලජ ශාඛ විශාල ප්‍රමාණයකින් හලාවත කලපුව වැසෙයි

ජපන් ජබර ඇතුළු සෙසු ජලජ ශාඛ කලපුවට පැමිණීම හේතුවෙන් තම ධීවර කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ඔවුන් පවසන බව අප වාර්තාකරු පැවසුවා.

කලපුවට ගසා ගෙන පැමිණ ඇති ජපන් ජබර වැඩි දිනක් යන්නට පෙර කුණු වී කලපු පතුලට එකතු වන බවත්,මෙම හේතුව නිසා කලපුවේ දැල් දැමීමට නොහැකි වනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසනවා.

පසුගිය දින කීපය තුළ ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටාර ජලය සමඟ මෙම ජපන් ජබර ඇතුළු ශාඛ ගසා ගෙන එන්නට ඇති බව ධීවරයින් පවසනවා.

වැඩිදුර සොයාබැලීමේදී දැන ගැනීමට ලැබුනේ හලාවත ප්‍රදේශයේ එක්තරා වැවකින් නොවිධිමත් ලෙස ඉවත් කර ඇති ජපන් ජබර ඇතුළු ජලජ ශාක මෙසේ කලපුවට ගසා ගෙන විත් ඇති බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39