උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3854

ඉන්ධන පිරවුම් හලේ ඇති වූ ගැටුමකින් එක් අයෙක් මරුට

ගාල්ල මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී 25හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා රෝහල්...

කඳුළු ගෑස් වෙඩි උණ්ඩ හෙට උද්ඝෝෂණයට එපා

රජයට එරෙහිව හෙට (9 )  උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැලීම සඳහා කොළඹට පැමිණීමට නියමිත ජනතාව මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ...

පෝලිම් ඉවරයි ? ඩොලර් දීලා ඉන්ධන ගන්න පහසු ක්‍රමයක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර්වලින් ගෙවීම් සිදුකර ඉන්ධන අත්‍යවශ්‍ය ආයතන සහ පිරිස් වෙත ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර...

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු විය හැකි බවට ප්‍රචාරය වන ඇතැම්...

ටෝකන් නිසා හැටන් ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්ත්වයක්

අද (07) දින හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හලකට එම සමාගම විසින් නිකුත් කෙරුණු පෙට්‍රල් ලිටර් 6600ක් පාරිභෝගිකයන්ට නිකුත්...

යුපුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුග්‍රාහක

යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය...

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල පැය 48කින් කල් දමයි

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවකයින් සඳහා වන සුවිශේෂී ඉන්ධන සැකසීමේ වැඩසටහන සමාලෝචනයෙන් පසු නව දිනයක් ප්‍රකාශයට පත් කරන...

ඉන්දියාවට පනින්න ගිය 7ක් මාට්ටු

ඩිංගි යාත්‍රාවකින්  ඉන්දියාවට  පලා යමින් සිටි  පුද්ගලයන් 7 දෙනකු  තලේමන්නාරම මුහුදු ප්‍රදේශයේ දී  ඊයේ (6)   නාවික හමුදාව මගින් අත්අඩංගුවට...

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අත්‍යවශ්‍යම පුද්ගලයින් හැරුණු විට සෙසු පුද්ගලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මෙම අවස්ථාවේ පැමිණීමෙන් වළකින ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව...

බහාලුම් රථත් නවතින ලකුණු

ඩීසල් නොමැතිවීමෙන් අපනයන බහාලුම් රථ වලින් සියයට 90ක් අද(7) දිනයේ ධාවනය නොවූ බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ...

සතියේ ජනප්‍රියම පුවත්

?