උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3853

නිවෙසක් තුළ අභිරහස් මරණයක් ( ඡායාරූප )

ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ නිවසක් තුල තිබී නරක්වූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය පවසනවා. ප්‍රදේශවාසියෙකු විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානයට...

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ අයෙක් අල්ලයි

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මන්නයකින් පහර දීමට තැත් කළ මත්පැන් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසනවා. සැකකරු සතුව තිබූ මන්නය...

ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශය චීන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජයට පවරයි

චීන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු විශාලතම ව්‍යාපෘතිය ලෙස මෙය සැලකෙන අතර එම බාහිර රෝගී අංශය ශ්‍රී ලංකා රජය වෙත...

මහබැංකුවේ මුදල් ලක්ෂ 50ක් අතුරුදහන්වීමේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බණ්ඩලය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර...

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) දිවයිනට

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් සඳහා අද (25) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ...

වසර 14 කට පසු මැලේරියා රෝගය වැළඳී එක් අයෙක් ජිවිතක්ෂයට

වසර දාහතරකට පසු මැලේරියා රෝගී මරණයක් ශ්‍රී ලංකාවේ බේරුවලින් වාර්තා වී තිබෙන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය...

බිත්තර අලෙවිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට දඩ

පසුගිය උත්සව සමයේ දී බිත්තර සම්බන්ධයෙන් සිදුකරන ලද වැටලීම්වලදී ව්‍යාපාරිකයින් පස් දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක දඩ මුදලක්...

රට රැකියා කරපු අයට සහන පොලියට ණය

විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටින පුද්ගලයින්ට නැවත ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අඩු සහන පොලියට ණයක් ලබාදීමට තීරණය කර ඇති...

මත්කුඩු නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක්

2019 වසරේ උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196 ක් සන්තකයේ තබාගැනීම, ආනයනය කිරීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට...

මුහුණු පොතෙන් හඳුනාගෙන ගෙදරටම ඇවිත් පාසල් දැරියක් කෙළෙසලා

වයස අවුරුදු 15ක වයසැති බාල වයස්කාර දැරියක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවෙක්...

සතියේ ජනප්‍රියම පුවත්