උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3833

මෛත්‍රීගේ සොහොයුරාගේ මිලියන 10ක රන් මුද්දක් උස්සලා – පොළොන්නරුව පොලිසියට පැමිණිල්ලක්

තමාට අයත් රුපියල් මිලියන 10ක් වටිනා පවුම් 06ක් බරැති රන් මුද්දක් සහ ඇමෙරිකානු ඩොලර් පන්දහක් සහ මුදලින් රුපියල් ලක්ෂයක්...

වී වගාවට හානිකරන ‘ගොඩවෙල්ලා’ පණු විශේෂය ගැන කෘෂි අංශවලින් විශේෂ දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු...

15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දියනෑමට ගිය සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සිසුවා ඊයේ (29) දහවල් මෙලෙස...

චෙන්නායි සුපිරි රජවරු රජ කරවූ IPL අවසන් මහා තරග රාත්‍රිය (ඡායාරූප)

පසුගියවර ශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජය කරමින් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල චෙන්නායි සුපර්...

පළාත් කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අත්විය...

කාදිනල් හිමියන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් හමුවෙයි

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පසුගිය දා (22) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වෝකර් ටර්ක් හමුව...

ගුජරාටය පැරදූ චෙන්නායි සුපිරි රජවරු IPL කිරුළ පළදියි

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ, වර්ෂාව මධ්‍යයේ පැවති අවසන්...

වැස්සට සේදුණු චෙන්නායි ඉනිම යළි ඇරඹීම තව ස්වල්ප වේලාවකින්

ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට අද දිනයේත් වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. වර්ෂාව නිමාවත්ම තරගය යළි ආරම්භ කිරීම...

IPL අවසන් ගැටුමට අදත් වර්ෂාවෙන් බාධා එල්ලවෙයි

මෙවර IPL අවසන් මහා තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ. තාවකාලිකව නතර කරන විට චෙන්නායි කණ්ඩායම සිය පිළිතුරු ඉනිම...

IPL ශූරතාවට හිමිකම් කියන්න චෙන්නායි පිළට දැවැන්ත ඉලක්කයක්

2023 අයි.අයි.පී.එල් අවසන් මහා තරගයේ චෙන්නායි සුපර් කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20...

සතියේ ජනප්‍රියම පුවත්