IPL අවසන් ගැටුමට අදත් වර්ෂාවෙන් බාධා එල්ලවෙයි

මෙවර IPL අවසන් මහා තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

තාවකාලිකව නතර කරන විට චෙන්නායි කණ්ඩායම සිය පිළිතුරු ඉනිම සඳහා ලකුණු 4 ක් රැස්කර තිබුණි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්විය.