උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3795

ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානියෙක් විපක්ෂ නායක හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඊයේ...

කොරියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට අවබෝධතා ගිවිසුමක් (වීඩියෝ)

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සඳහා ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා...

බස් රථයක් තුළ සිටි සිසුවෙක් ජීවිතක්ෂයට පත් වූ පාලින්දනුවර මාරක අනතුර

පාලින්දනුවර, කෙලින්කන්ද සිට මතුගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාකිළිඇල්ල අසලදී අද (10) පෙරවරුවේ අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරෙන්...

කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගී වන පළමු කණ්ඩායම පාගමනක් අරඹයි (ඡායාරූප)

කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පා ගමනින් ගොස් සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම (10) දින හැටන් ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර...

ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

තෙල්වත්ත මංසන්ධියේ සිට සීනිගම දක්වා ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා...

පාසල් ළමුන්ගෙන් ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වයි – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

පාසල් දරුවන් තුළින් මේ දිනවල ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වය බව කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්...

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ඇරඹෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙල අද (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර ප්‍රදේශවල...

ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ අවස්ථාව

2023 ඡන්ද හිමි නාම ලේඛනයට Online මගින් ලියාපදිංචි වීමේ පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල්...

හල්බරාවේ වැඩබිමක් තුළ අවාසනාවන්ත ලෙස මියගිය පුංචි ජොනතන්ගේ අවසන් කටයුතු හෙට

මාලඹේ, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ දී අවාසනාවන්ත ලෙස මිය ගිය පස් හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු හෙට (11) දිනයේ දී...

මාරක ගුවන් අනතුරකින් දිවි ගලවාගත් ළමුන් සිව්දෙනෙක් මසකට පසු හමුවේ

කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයට කඩා වැටුණු සැහැල්ලු ගුවන් යානයක සිටි ළමුන් සිව්දෙනෙකු මාසයකට වැඩි කාලයකට පසු සොයා ගැනීමට හැකිව තිබෙනවා. මෙලෙස...

සතියේ ජනප්‍රියම පුවත්