පාසල් ළමුන්ගෙන් ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වයි – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

පාසල් දරුවන් තුළින් මේ දිනවල ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වය බව කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසනවා.

පීඩාකාරී තත්ත්වයන් යටතේ අධ්‍යාපනය ලබන දරුවන් විභාගය අවසන් වී ලැබෙන නිදහසින් තමන්ගේ සිත් තුළ තැන්පත් වී ඇති ප්‍රචණ්ඩකාරී අදහස් සමාජයට යොමුකරමින් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බවයි වෛද්‍යවරයා සඳහන් කර සිටියේ.

තවත් අයෙකු පීඩාවකට ලක්කර සතුටට පත්වන ඇතැම් සමාජ කණ්ඩායම් මේ වනවිට දැකගත හැකි බව පැවසූ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි සිදුවීම ආදර්ශයට ගනිමින් දරුවන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳාගැනීමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමක් පෙන්නුම් කරන බවයි.

දරුවන්ගේ මෙවැනි ක්‍රියා වළක්වා ගැනීමට දෙමව්පියන් සහ ගුරුවරුන් සැළකිලිමත්ව කටයුතු කළ යුතු බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04
Video thumbnail
දන්සල් දෙනවනම් මේ මාර්ගෝපදේශයන් දැනගෙන ඉන්න..බොහෝ පිරිසකට රෝග වැළදෙන්න පුළුවන්
06:26
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16