උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3792

මහ මඟ නතර කරන මෝටර් බයිසිකල් උස්සපු හොරා මාට්ටු වූ හැටි

මහ මඟ නතර කර යනු ලබන යතුරු පැදි හොරකම් කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට බටපොල පොලිසිය සමත්ව තිබෙනවා. ඒ පොලිසියට ලැබුණු...

වසර 13 ක් සේවය කළත් පඩි වැඩි නොකළ නිසා පුද්ගලයෙක් දිවි තොර කර ගනී

"වසර 13 ක් සේවය කළත් එක මාසයකවත් අතිකාල දීමනාවක් ලැබුණේ නැති බව ඉතාමත් කණගාටුවෙන් දැනුම් දෙමි" යයි ලිපියක් ලියූ...

ගොවීන්ට ගිනි අවි ලබාදීමට තීරණයක්

වගා ආරක්‍ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. වගා ආරක්‍ෂණ...

පුංචි දැරියට හදිකල පාසැල් වෑන් රියදුරු අත්අඩංගුවට

පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක් තුළදී වයස අවුරුදු හයයි මාස නවයක් වයසැති දැරියකට ලිංගික අතවර කළ...

දේවගැතිවරයාගේ ප්‍රකාශයට එරෙහිව ව්‍යවස්ථානුකූලව පියවර

දේවගැතිවරයෙකු විසින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් සිදු කළ ප්‍රකාශයට ව්‍යවස්ථානුකූල පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය...

අනුර කුමාර සහ ප්‍රංශ තානාපති විශේෂ හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් අතර විශේෂ හමුවක් අද...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී නඩු මඟට

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය...

තරුණ ජීවිත මත්කල පුද්ගලයෙකුට අද අධිකරණය දුන් දඬුවම

කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වී සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද ජීවිතාන්තය දක්වා...

චීනය ගෙනා සුබ ආරංචිය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිය මූල්‍ය ආයතන වෙත සහාය දක්වන බව චීනය පවසනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිතව කටයුතු කරන...

සමාජ ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවට අද ලැබුණු තීන්දුව

සමාජ ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂලට පහරදීමේ සිද්ධියක් සම්බන්දයෙන් ගොනුකර තිබූ නඩුවක් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා එහිදි දෙපාර්ශවයෙන්ම...

සතියේ ජනප්‍රියම පුවත්