ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සිය මූල්‍ය ආයතන වෙත සහාය දක්වන බව චීනය පවසනවා.
මේ සම්බන්ධයෙන් නිශ්චිතව කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් පවසයි

?