Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මහඔය – අරලගන්විල මාර්ගයේ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන කොටස රාත්‍රියට වසා දැමීමේ තීරණයක්

මහඔය – අරලගන්විල මාර්ගයේ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන කොටස, දිනපතා සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව නොවැම්බර් 20 වැනිදා සිට දිනපතා පනිජ්ජ ඔය සහ කන්දේගම දක්වා වන කොටස මෙලෙස වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

රාත්‍රී කාලයේ දී මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා ගමන් කරන වාහන හේතුවෙන්, මාර්ගය හරහා ගමන් ගන්නා වන සතුන් සම්බන්ධ අනතුරු සහ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වීමත් සමඟ බලධාරීන් විසින් මෙම සීමා පැනවීම සිදුකර තිබෙනවා.

වනෝද්‍යානයේ සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඇඩ්රස් නැතිවෙයි - අභියෝගය භාරගන්න අපි ලෑස්තියි
13:03
Video thumbnail
තව අවුරුදු 5කින් ඔයාලා පුදුම වෙයි - යාගයක් හෝමයක් කරගෙන පාඩුවේ ඉන්න
21:53
Video thumbnail
මහින්ද පාවිච්චි කරපු විජේරාම නිවසේ AI මධ්‍යස්ථානයක් හදනවා
02:28
Video thumbnail
අජිත් පී පෙරේරා අයවැය නැත්තටම නැතිකරයි - ලැජ්ජයි ලැජ්ජයි
27:51
Video thumbnail
හිඟා කනවකෝ ගිහින් රෙද්දක් එළාගෙන - මිහින්තලේ හිමි සැරටම අමතයි
14:30
Video thumbnail
අයවැය කියවීමේ විවාදය -පළමු දින - සජීවී විකාශය - 2026.11.13
09:11:53
Video thumbnail
ඔයා කොට්ට මෙට්ට හොරකම් කරගෙන ගියානේ.. චමින්ද, කථානායක එක්ක ගේම ඉල්ලයි
02:01
Video thumbnail
සජිත් - බිමල් පැටලෙයි.. උදෙන්ම උණුසුම් තත්ත්වයක්
06:40
Video thumbnail
ලොරියක් පාපැදියක ගැටී ව්‍යාපාරිකයෙකුට ජීවිතය අහිමි වෙයි
01:31
Video thumbnail
අයවැය - 2027 | දෙවනවර කියවීමේ විවාදය - දෙවැනි දින 2026.11.14
00:00