උණුසුම් පුවත් | Hot News - පිටු අංක 378

දෙහිවල වෙඩි තැබීම අපාරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිඵලයක්

දෙහිවල ප්‍රදේශයේ ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබිම සංවිධානාත්මක අපාරාධ කල්ලි දෙකක් අතර දීර්ඝ කාලයක සිට පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට...

ආධාර තොගයක් රැගෙන මියන්මාර හමුදාවේ ගුවන් යානයක් දිවයිනට (වීඩියෝ)

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ මෙරට ජනතාවට ආධාර රැගෙන මියන්මාර හමුදාවේ ගුවන් යානයක් ඊයේ (06)...

ආපදා සහන අරන් ගිය හක්මන බසයට පහරදුන් චන්ඩි අල්ලයි

ආපදා සහන සේවා සඳහා පිටවගිය හක්මන ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නැවත පැමිණීමෙන් සිටින අතර තුර එම බස් රථයට...

ඉන්දියාවේ ගෝවාහි රාත්‍රී සමාජ ශාලාවක විශාල ගින්නක් – 23ක් මරුට

ඉන්දියාවේ උතුරු ගෝවාහි රෝමියෝ ලේන් ප්‍රදේශයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක අද (07) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් පුද්ගලයින්...

ආපදා තත්ත්වයෙන් එළවළු වගාවෙන් 40% කට හානි – වී වගාවෙන් හෙක්ටයාර 130,000 කටත් හානි

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මහ කන්නයේ එළවළු වගාවෙන් 40% කට පමණ හානි සිදුව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙයි – අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව උතුරු, උතුරු...

දෙහිවල වෙඩි තැබීමක් – එක් අයෙකුට ජීවිතය අහිමි වෙයි

දෙහිවල, "ඒ ක්වාටස්" ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසළදී අද (06) රාත්‍රීයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි වැදීමෙන් අනතුරුව...

මාතලේ දිස්ත්‍රික්කය යළි ගොඩනැඟීමට ජනපති සමඟ විශේෂ සාකච්ඡාවක්

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ අද (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ...

අවතැන් කඳවුරේ සිටින ජනතාව වෙත ගිය ජනපති අනුර

ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත අද (06) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා එම ජනතාව...

ජනපති අනුර කුමාර මල්වතු මහා නා හිමි බැහැදකී

අද (06) පස්වරුවේ අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන...

සතියේ ජනප්‍රියම පුවත්