මීගමුව බන්ධනාගාර සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට අද

මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවට අද (21) සැකකරුවන් සහ සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු ලැබුවා.