උණුසුම් පුවත් | Hot News - පිටු අංක 377

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න කොටුව අධිකරණයෙනුත් නියෝගයක්

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට...

එල්-නිනො සහ ලා-නිනෝ බලපෑමෙන් වනජීවින් ආරක්ෂා කරගැනීමට විශේෂ සාකච්ඡාවක්

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සහ දිවියන්ට එල්ල වන අහිතකර බලපෑම් අවම කිරීම පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා...

රජයේ ඒකාබද්ධ සේවාවන්හි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම ගැන නව චක්‍රලේඛයක්

රජයේ ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු විවිධ හේතූන් මත ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලු නිරාකරණය...

ඩොලරයේ විකුණුම් මිල, රුපියල් 334ත් ඉක්මවා යයි

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 334.24 ලෙස වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29)...

FIFA ලෝක කුසලානය ආරම්භයට ඔන්න මෙන්න තිබිය දී නෙයිමාර් ආබාධයකට ලක්වෙයි

2026 FIFA ලෝක කුසලානය ආරම්භයට තවත් සති දෙකකට ආසන්න කාලයක් තිබිය දී බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නෙයිමාර් ආබාධයකට ලක්ව...

විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515කට පත්වීම් පිරිනැමේ

විද්‍යාවේදී හෙද (B.Sc.Nursing ) උපාධිධාරීන් 515 දෙනෙක් සදහා III ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් ලිපි පිරිනැමීම අද (29) දිනයේ දී...

කපිලගේ නීතිඥයින් දෙපළට අධිකරණයෙන් දැනුම්දීමක්

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සාක්ෂියට අදාලව සාක්ෂි ලබාදීම සඳහා...

මඩකලපුවේ ලැඟුම්හලක දරුවන් දෙදෙනෙක් මියයාමේ සිද්ධියට පියා අත්අඩංගුවට

මඩකලපුව නගරයේ ලැඟුම්හලක ඇති වූ ගින්නකින් දරුවන් දෙදෙනෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවන්ගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පියාගෙන් සිදුකළ...

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගිවිසුමට අදාළ නියමයට අනුමැතිය

2002 අංක 25 දරණ සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ...

සැප්තැම්බර් දක්වා ඉන්ධන මිලේ අඩුවීමක් නැහැ – තෙල් සංස්ථාව (වීඩියෝ)

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේ දී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේ දී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි...

සතියේ ජනප්‍රියම පුවත්