උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3722

ද.අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් (වීඩියෝ)

දකුණු අප්‍රිකාවේ ජනාකීර්ණ ප්‍රදේශයවන ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා. එරට වේලාවෙන් අද (11) අලුයම 2:38ට පමණ හටගෙන ඇති මෙම...

ඩෙංගු රෝගීන්ගෙන් 25%ක්ම පාසල් ළමුන් – ඉතිහාසයේ වැඩිම සංඛ්‍යාව මේ වසරේ ?

මේ දිනවල වාර්තාවන ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පාසල් ළමුන් බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පවසනවා. හෙට (12)...

මුල්ලේරියාවේ මියගිය දරුවාගේ සීයාට ඇප

මුල්ලේරියාව හල්බරාව ප්‍රදේශයේ වැඩ බිමකදී කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දරුවාගේ සීයා ඇප මත නිදහස් කර...

2023 LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්කරන ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙවර ක්‍රීඩක වෙන්දේසිය අද (11) දිනයේ පැවැත්වීමට...

පිළුණු බත් කැවූ පේරාදෙණියේ සිසුන් 11 දෙනෙකුට පංති තහනමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. නවක සිසුන් පිරිසකට...

අතින් ක්‍රියා කරන එකම සෝපානය ක්‍රියා විරහිත වෙයි

අතින් ක්‍රියාත්මක කරන මෙරට එකම සෝපානය වශයෙන් සැලකෙන මහනුවර ජාතික රෝහලේ භික්ෂු වාට්ටුවේ ඇති සෝපානය අක්‍රිය වී තිබෙනවා. එය ක්‍රියාත්මක...

යකා නැටූ සුරාබදු නිලධාරීන්ට ක්ෂේත්‍ර රාජකාරී තහනම්

ONE ගෝල්ෆේස් හි ආපන ශාලාවක් තුළ දී එහි සේවකයන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් කිරීමට...

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත ඇතිකළ යුතුයි – ජනපති

එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිකළ...

හල්බරාවේ වැඩබිමක් තුළ මියගිය දරුවාගේ අවසන් කටයුතු අද – සීයාත් අධිකරණයට

මාලඹේ, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ තියුණු කැපුම් තුවාල සහිතව මිය ගිය 05 හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (11) තලාහේන...

වසර 2ක් තුළ ඉන්දියාවේ නව දියවැඩියා ආසාදිතයන් මිලියන 31ක්

2019 සහ 2021 අතර කාලය තුළ ඉන්දියාවෙන් නව දියවැඩියා රෝගීන් මිලියන 31ක් හමුවී ඇතැයි නවතම අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. සියලුම ප්‍රාන්ත...

සතියේ ජනප්‍රියම පුවත්