උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3700

තරුණයෙකුගේ මරණය ගැන ඥාතීන් විධිමත් විමර්ශනයක් ඉල්ලයි

බදුල්ල තල්දෙන ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඥාතීන් ඉල්ලීමක්...

සහල් අතිරික්තයක් ගැන අනාවැකි

ලබන මහ කන්නයෙන් පසු මෙරට මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක සහල් අතිරික්තයක් පවතිනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් සිදු කළ...

5 වන තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරඹෙයි

ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා. මෙම...

පාන් මිල අඩු කරන්න යෝජනාවක්

බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු කරන්නේ නම් සහ තිරිඟු පිටි මිල පහත දමන්නේ නම් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල...

කළුතර – පලාතොට ඝාතනයේ සැකකරු සැඟව සිටිය දී අත්අඩංගුවට (ඡායාරූප)

කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර කොට්ඨාස...

2023 LPL තරග කාලසටහන නිකුත් වෙයි

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ තරග කාල සටහන මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජුලි මස 30 වැනිදා තරගාවලිය ආරම්භ...

නිදියහනේ නිදා සිටි සැමියාට බිරිඳ ගිනි තියලා (වීඩියෝ)

බිරිඳ විසින් සැමියාට ගිනි තැබීමේ පුවතක් මොරටුමුල්ල, සමරකෝන් ඉඩම ප්‍රදේශයෙන් අදා (18) අලුයම වාර්තා වනවා. අදාළ බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ...

කොළඹ නගරයට පළමු වරට පාරිසරික හා දේශගුණික සැලැස්මක්

කොළඹ නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන දෙස් විදෙස් සැමට බලපාන පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් ඇති කිරීම...

රාජ්‍ය ඇමතිගේ සුපිරි රිය ඇළකට පෙරළෙයි

රාජ්‍ය අමාත්‍ය ප්‍රියන්ත අශෝක මහතාගේ අමාත්‍යංශයට අයත් කැබ් රථයක් මාරවිල හොරවංගුව ප්‍රදේශයේදී අනතුරට ලක්වි තිබෙනවා. අද උදෑසන 8.30ට පමණ රියදුරාට...

කළුතර කැලිඩෝ වෙරළ තීරයේ තනිව සිටි දරුවෙක් පොලිස් භාරයට (වීඩියෝ)

වැඩිමහල් පුද්ගලයින් පිරිසක් සමග කළුතර කැලිඩෝ වෙරළ තීරයේ දිය නෑමට පැමිණ පසුව රාත්‍රී කාලය තෙක් තනිව සිටි කුඩා පිරිමි...

සතියේ ජනප්‍රියම පුවත්