උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3686

බස් අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට (ඡායාරූප)

හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති...

ගිනි අවි භාර දෙන්න සහන කාලයක්

දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ප්‍රචණ්ඩකාරී අපරාධ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට උපදෙස්...

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා (24) පැය 16ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ...

ටයිටැනික් සොයා ගොස් අතුරුදන් වූ සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් බවට ප්‍රකාශයක්

ටයිටැනික් නෞකාව නැරඹීමට ගොස් අතුරුදන් වූ එම සබ්මැරීනය සතුව ඔක්සිජන් වායුව මේ වන විට අවසන්වී ඇති බව ඇමරිකා වෙරළාරක්ෂක...

අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහාය

අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ගෙන්වීමට මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා. සෞඛ්‍ය...

මිරිස් කුඩු ගසා හෙද නිලධාරිනියගේ මාලය කඩාගෙන ගිහින්

වැලිමඩ මූලික රෝහලේ හෙද නිලධාරිනියකගේ ගෙළ බැඳි රන් මාලය කඩාගෙන ගිය පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා. හෙද නිලධාරිනිය...

අල්ලස් ගන්න ගිය මරණ පරීක්ෂක අත්අඩංගුවට

පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට ගිය ත්‍රීකුණාමලය මහා රෝහලේ තාවකාලික මරණ පරීක්ෂකවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන...

පොලිසියට වෙඩි තියන්න හැදූ සැකකරුට යතුරුපැදිය දුන් පුද්ගලයා අත්අඩංගුවට

මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට ගත්  සැකකරුවෙකුට යතුරු පැදියක් ලබාදුන් පුද්ගලයකු පානදුර හොරේතුඩුව...

අධිකරණයට අපහාස කළ ඩයනා ගමගේ ගැන තීරණයක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමු කරන...

අතුරුදන් වූ සබ්මැරීනය සොයන්න අලුත්ම උපකරණයක්

මුහුදු පතුලට ළඟා වී මතුපිටට ඡායාරූප සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රංශයට අයත් යාත්‍රාවක් අතුරුදන් වූ සබ්මැරීනය සෙවීමේ සෝදිසි මෙහෙයුම් කලාපයට...

සතියේ ජනප්‍රියම පුවත්