උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3672

දුම්රියක් පීලිපැනීමෙන් දුම්රිය ධාවනයට බාධා

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා ඒ බොරැල්ල - කෝට්ටේ පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමක් හේතුවෙන්. දුම්රිය පීලිගත...

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මියගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන...

මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් චීනයේ සහල් මෙරට වගා කරන්න ඉල්ලීමක්

මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය ජනයාට සහය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන චීනයෙන් ඉල්ලා තිබේ. චීනයේ යුනාන් ප්‍රාන්තයේ...

බැංකු පනත සංශෝධනයට අනුමැතිය

1988 අංක 30 දරණ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්,...

මාර්ග බාධකයේදි නොනවත්වා ධාවනය කළ කැබ් රථය සොයා පොලිස් පරික්ෂණ

මාර්ග බාධකයේදි නොනවත්වා ධාවනය කළ කැබි රථයක් නවතා ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අහසට වෙඩි තබා තිබෙනවා. වැලිගම...

අස්වැසුමට නම දාන්න – පස්දරු පියෙක් ප්‍රා.ලේකම් කාර්යාලයේ ගසක් උඩ

වැලිගම ප්‍රදේශයේ පස්දරු පියෙක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ගසකට නැඟ විරෝධතාවයේ නිරත වුණා. වඩු කාර්මිකයෙක් වන මෙම පුද්ගලයා විරෝධතාවයේ...

ජුලි පළමු වනදා සිට ප්‍රදේශ කිහිපයකට ඩිජිටල් විදුලි බිල්

ජුලි පළමු වනදා සිට ප්‍රදේශ 03ක විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි බිල්පත ඩිජිටල් ක්‍රමවේදයෙන් ලබාදීමට කටයුතු සැලසුම්කර තිබෙනවා. ඒ, අනුව දෙහිවල,...

හඟුරන්කෙත සඳළුගේ ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට

මිටියකින් හිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය හඟුරන්කෙත තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව...

සුදු මැස්සා මර්ධනයට පරපෝෂිතයෙක්

පොල් සහ ආහාර බෝග වගාවන්ට දැවැන්ත තර්ජනයක් එල්ල කර කරමින් සිටින සුදු මැස්සාගේ උවදුර පාලනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව...

ලක්ෂ 3,100ක් මහපොළ ශිෂ්‍යාධාර සඳහා නිකුත් කෙරේ

රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොළ භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇති...

සතියේ ජනප්‍රියම පුවත්