සුදු මැස්සා මර්ධනයට පරපෝෂිතයෙක්

පොල් සහ ආහාර බෝග වගාවන්ට දැවැන්ත තර්ජනයක් එල්ල කර කරමින් සිටින සුදු මැස්සාගේ උවදුර පාලනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පරපෝෂිතයෙක් සොයාගෙන තිබෙනවා.

මෙම පරපෝෂිතයා පොල් පර්යේෂණ ආයතනයට භාරදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදුකෙරුණා.

Encarsia guadeloupae නමැති මෙම පරපෝෂිතයා සුදුමැස්සගේ හානිය පාලනය සඳහා ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයෙක්.

මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාරවල ගුණනය කිරීම මඟින් ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, මඩකලපුව සහ හලාවත වැනි ප්‍රදේශවල සිදුකළ පර්යේෂණ මඟින් සුදු මැස්සාගෙන් සිදුවන හානිය 90% ක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - ආණ්ඩුවට කඩේ යන අය පත්වීම් දෙනවා
10:59
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුරෙන් දෙදෙනෙක් රෝහලේ - CCTV කැමරාවේ සටහන්වූ අයුරු
01:40
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38