උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3656

ගෙවුණු මාස 06ට ඩෙංගු රෝගීන් පනස්දහසකට ආසන්න සංඛ්‍යාවක්

ගත වූ ජුනි මාසය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 9,916ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ, අනුව...

බන්ධනාගාර නියාමකගේ ගෙදරට පැන පහරදුන් සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී...

පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දුන් සැරයන් නෝනා අත්අඩංගුවට

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් තර්ජනයකර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරියක් ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බව...

වතුර මෝටර් සොරකමේ ඇවිත් ජීවිතයෙන් වන්දි ගෙවයි

සූරියවැව වැවේගම ප්‍රදේශයේ වතුර මෝටර සොරකමේ පැමිණි පිරිසක් අතර අයෙක් ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගොස් තිබෙනවා. ඊයේ (01) රාත්‍රී සොරකමේ පැමිණි...

හාලිඇල අනතුරකින් පුද්ගලයෙක් මරුට – 4කට තුවාල

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 4 දෙනෙක් තුවාල ලබා...

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් වගා ළිඳකින් හමුවෙයි (ඡායාරූප)

ඉපලෝගම ඉඳිගහවැව ප්‍රදේශයේ ගෙවත්තක ඇති වගා ළිඳකින් අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. පුද්ගලයෙකු අතුරුදහන් වීමක් සම්බන්ධයෙන්...

මධ්‍යම කඳුකරයට තද වැසි – විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමයි (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (02) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල වී...

මී කඩන්න ගිය 3 දෙනෙකුට වලස් ප්‍රහාරයක්

ගෝමරන්කඩවල වනාන්තර ප්‍රදේශයකදී වලස් ප්‍රහාරයකට ලක්වූ තුන් දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා. ඊයේ දහවල් මී වද කැඩීමට ගොස් සිටියදී ඔවුන් මෙලෙස...

ඝාතනවලට තැත් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

පුද්ගලයකු පැහැරගෙන ගොස් තියුණු ආයුධ වලින් පහරදී වෙඩි තබා බරපතල තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධාන...

සතියේ ජනප්‍රියම පුවත්