උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3617

ගුවන් තොටුපල මෙහෙයුම් ගැන නව තීරණයක්

ශ්‍රී ලංකාව ගුවන් තොටුපලවල ගොඩබිම් හැසිරවීම, ආහාර සැපයීම සහ ජෙට් ඉන්ධන සැපයීමේ මෙහෙයුම් සඳහා පුද්ගලික අංශයට ද ඉඩ ලබා...

ගොවියා සීසාද්දී ව්‍යාඝ්‍රයෙක් කුඹුරට

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිලිබිත් දිස්ත්‍රික්කයේ ගොවියෙකු තම ඉඩමේ සීසාමින් සිටියදී ව්‍යාඝ්‍රයෙකු එම කුඹුරේ සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින්...

ප්‍රංශයේ ‘LORRAINE’ නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගොස්...

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් ජයග්‍රහණය කර දීමට මීටර් 400*4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වට එක්වූ කණ්ඩායම...

වරාය නගරයේ කෘතීම වෙරළ ජනතාවට විවෘත වෙයි

වරාය නගරය තුළ ඉදි වූ කෘතීම වෙරළ තීරය අද ජනතාවට විවෘත කෙරුණා. කිලෝමීටර් 2කට වැඩි දිගකින් යුත් මෙම වෙරළ තීරය...

බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන එමින් තිබූ බීඩි කොළ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී...

දකුණු කොරියාවේ ජල ගැලීම්වලින් 20ක් ජිවිතක්ෂයට

දකුණු කොරියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති අතර දහස් ගණනක ජනතාවකට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුවී තිබෙනවා. අඛණ්ඩව...

15 හැවිරිදි දැරියගේ මවගේ පැමිණිල්ලට 21 හැවිරිදි යුද හමුදා සෙබළා අත්අඩංගුවට

තම 15 හැවිරිදි දියණියගේ ඡායාරූප යොදාගෙන මුහුණු පොත හරහා තරුණයකු සමඟ කලක සිට සංවාදයේ (Chat) යෙදුණු මවක් එම තරුණයා විසින්...

කොළඹ – කන්කසන්තුරේ දුම්රිය ගමනා ගමනය යළි ඇරඹෙයි

කොළඹ සහ කන්කසන්තුරේ අතර දුම්රිය ගමනාගමනය අද උදෑසන යළි ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා දුම්රිය සේවය පැවසුවේ කන්කසන්තුරේ බලා ධාවනය වන...

ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා වන නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා. එම පිරිසට...

සතියේ ජනප්‍රියම පුවත්