වරාය නගරයේ කෘතීම වෙරළ ජනතාවට විවෘත වෙයි

වරාය නගරය තුළ ඉදි වූ කෘතීම වෙරළ තීරය අද ජනතාවට විවෘත කෙරුණා.

කිලෝමීටර් 2කට වැඩි දිගකින් යුත් මෙම වෙරළ තීරය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් පහසුකම් රැසකින් ද සමන්විතයි.

වෙරළ තීරය නැරඹීමේ අවස්ථාව ඕනෑම අයෙකුට හිමිවන අතර ඒ සඳහා කිසිදු අයකිරීමක් සිදු කෙරෙන්නේ නැහැ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතිනවා.

ඒ යටතේ අලුතින් ඉදිවන වෙරළ තීරයේ කොටසක් මීට වසරකට පෙර ජනතාවට විවෘත වූ අතර එහි ඉතිරි කොටසයි මෙලෙස ජනතාවට විවෘත කෙරුණේ.

පවුලේ සැමට එක්ව විනෝද වීමට පහසුකම් මෙහි සළසා තිබෙන අතර දෙස් විදෙස් අවන්හල්වලින් ද මෙම පරිශ්‍රය සමන්විතයි.

නැරඹීමට පැමිණෙන පිරිසට ජල ක්‍රීඩා කිරීමට පහසුකම් ද එම ස්ථානයේ සළසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43