උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3595

පොල්තෙල් ආනයනික බද්ද ඉහළට – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගෙනුත් ඉල්ලීමක්

ආනයනික පොල් තෙල් සඳහා පවතින බද්ද ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා. රාජ්‍ය...

අනුරපුර ඓතිහාසික උරුමය රකින්න නව නීති පද්ධතියක්

අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීම සඳහා ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඊට අමතරව මහා...

අධිවේගයේ අනතුරක් (ඡායාරූප)

ලිහිසි තෙල් සහ ග්‍රීස් පටවාගත් ලොරි රථයක් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 5.9 අතුරුගිරිය ප්‍රදේශයේ දී අනතුරකට ලක්ව තිබෙනවා. මෙම...

අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

පාකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති...

ආණ්ඩුවේ ප්‍රමුඛතාව දේශපාලනයට නොව රට නිවැරදි මාවතට මෙහෙයවීමටයි – සාගල රත්නායක

ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ දේශපාලනයට නොව, රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති...

T10 තරග ඉතිහාසය වෙනස් කළ හෆීස්ගේ දඟ පන්දුව (වීඩියෝ)

T10 තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පසුගිය...

ඩිරාම් සොයා ගිය තරුණයාගේ නිසල දේහය නිවසට

ඩුබායි රැකියාවකට ගිය තරුණයෙකු දින 5ක් වැනි කෙටි කාලයක් තුළ සිය දිවි හානි කර ගැනීමේ සිදුවීමක් ගල්නෑව පහළ ඔබඩයාගම...

සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් – ශෙහාන් සේමසිංහ

වර්තමානයේ සිදු කරනු ලබන ආර්ථික ප්‍රතිසංස්කරණය අනාගත කිසිඳු රජයක් විසින් ආපසු හැරවීමට කටයුතු නොකරනු ඇතැයි වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන්...

ජපාන විදේශ ඇමති ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi) මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට...

මියගිය පෙන්ගුයින් සිරුරු දහස් ගණනක් උරුගුවේ වෙරළ තීරයේ

පසුගිය දින 10 තුළ අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව නැගෙනහිර උරුගුවේ වෙරළ තීරයේ මියගොස් සිටි පෙන්ගුයින් සත්වයින්ගේ සිරුරු 2,000ක් පමණ හමුවීම...

සතියේ ජනප්‍රියම පුවත්