උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3577

ට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා මරුට (ඡායාරූප)

දිඹුල පතන මවුන්ට් වර්නන් වතුයායේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එහි රියදුරු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. අද සවස මෙම ට්‍රැක්ටරය වතු යායේ...

ජපන් විදේශ ඇමති සහ සජිත් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ජපාන විදේශ අමාත්‍ය හයෂින් යෝෂිමාසා මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක්...

ක්‍රීඩා ඇමතිගේ දියණියන්ටත් ක්‍රිකට් ආයතනයෙන් ලියුම්?

මේ දිනවල දැඩි කතා බහක් නිර්මාණය වී ඇති ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ ආධාර උපකාර...

වාහන 3000ක් සමග නෞකාවක් ගිනි ගනී

ලන්දේසි දූපතක් වන ඇමලන්ඩ් වෙරළට ඔබ්බෙන් මෝටර් රථ 3,000 කට ආසන්න ප්‍රමාණයක් රැගෙන යන භාණ්ඩ නෞකාවක ඇති වූ ගින්නකින්...

ඉන්දීය නෞකාවක් ත්‍රිකුණාමලය වරායට

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Khanjar’ නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණ තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ...

මානසික රෝහලේ රෝගියාගේ මරණයට ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ්

මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනෙකු ලබන අගෝස්තු මස 10...

රිය අනතුරකින් විදේශිකයෙකු ඇතුලු දෙදෙනෙකු මරුට

උඩුදුම්බර පුස්සේඇල ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුරකින් විදේශිකයෙකු ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත්...

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනපතිගේ ඇගයීමට

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා අද...

තමිල්නාඩු මහ ඇමති සහ ඇමති ජීවන් තොණ්ඩමන් අතර හමුවක්

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ තමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් අතර හමුවක් සිදුවී තිබෙනවා. ඉන්දීය...

ගැබිණි පෙම්වතිය ඝාතනය කළ සුපිරි බොක්සිං තරුවට ජීවිතාන්තය සිර දඬුවමක්

සිය ගැබිණි පෙම්වතිය පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව සිටි ඔලිම්පික් බොක්සිං ශූරයෙකුවන 30 හැවිරිදි ෆීලික්ස් වර්ඩෙජෝ සැන්චෙස් ඊට...

සතියේ ජනප්‍රියම පුවත්