උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3576

අයිස්පීල්ල රක්ෂිතයේ ගින්නක්

වැල්ලවායේ පවුල් 5000කට පානිය ජලය ලබා දෙන අයිස්පීල්ල ජලපෝෂක රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ගින්න හේතුවෙන්...

ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පිටියට සමුදෙයි

වසර 17ක කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබමින් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් ටෙස්ට් පිටියෙන් සමුගන්නා...

අග්බෝ බලන්න මන්ත්‍රී දුමින්ද දිසානායක යයි

පාදයේ පවතින දරුණු තුවාලයකට ප්‍රථිකාර ලබමින් මේ වන විට සුව අතට පත් වෙමින් සිටින අග්බෝ ඇතාගේ වත්මන් තත්වය සම්බන්ධයෙන්...

දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක්?

මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යට‌තේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශවී...

ප්‍රදේශ කිහිපයක වනාන්තර ගිනි ගනී

ප්‍රදේශ කිහිපයක වනාන්තරවල හටගත් ගිනි ගැනීම් කිහිපයක් මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ලග්ගල හල්දුම්මුල්ල සහ...

වෙඩි වැදී මියගොස් සිටි තරුණයාගේ මරණය ගැන තොරතුරු හෙළිවෙයි

ඕමන්ත පාලමොටේ ප්‍රදේශයේ වෙඩි වැදීමකින් මියගොස් සිටි තරුණයාගේ මරණයට සිය දිවි නසා ගැනීමක් බවට අනාවරණ වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ...

රුසියාව සාම සාකච්ඡා ප්‍රතික්ෂේප නොකරන බව පුටින් කියයි

යුක්රේනය සමග සිදු කළ යුතු සාම සාකච්ඡා පිළිබඳ අදහස තමන් ප්‍රතික්ෂේප නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. ශාන්ත පීටර්ස්බර්ග්හිදී...

තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක පිපිරීමක් – 9ක් මරුට

දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක සිදුවූ පිපිරීමකින් ළමුන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා. මැලේසියා දේශසීමාවේ සුංගායි කොලොක්හි සිදුවූ පිපිරීමෙන්...

LPL තරගාවලියේ හතරවන අදියර අද ඇරඹෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වන තරඟාවලිය අද කොළඹදී ආරම්භ වනවා. ආරම්භක තරගයේදී වත්මන් ශූරයන් වන යාපනය කිංග්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස්...

ඉදිකිරීම් අංශයේ ලක්ෂ 12කට රැකියා අහිමි වෙලා

ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ...

සතියේ ජනප්‍රියම පුවත්