ට්‍රැක්ටරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් රියදුරා මරුට (ඡායාරූප)

දිඹුල පතන මවුන්ට් වර්නන් වතුයායේ දී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එහි රියදුරු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද සවස මෙම ට්‍රැක්ටරය වතු යායේ ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරා කොටගල ප්‍රාදේශීය රෝහලට ගෙන යාමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට මාරු කර යැවීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්.

වතුයායේ තේ දලු සහ දර ප්‍රවාහනය කළ ටැක්ටර් රථය මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ පසුපස කොටස එන්ජිමෙන් ගැලවී එන්ජින් කොටස ප්‍රපාතයට පෙරළි ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14