උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3503

බිල නොගෙවීම නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා 200කට ආසන්න සංඛ්‍යාවක් වැඩවෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය අද සවස...

වර්ජනයක් නිසා දුම්රිය ගමන් කිහිපයක් ප්‍රමාද වෙයි

අද පස්වරුවේ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය 6ක් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. විදුලි කාර්මිකයින් පිරිසක් ඊයේ...

මිලියන 27ක කේරළ ගංජා නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 27කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව යාපනය,...

ශ්‍රී ලාංකිකයන් 3ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු බැංගලෝරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ලාංකිකයන්...

බණ්ඩාරවෙල ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කෙරේ

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ලැගුම්හලකදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි කාන්තාවක් බවටයි අනාවරණ වී ඇත්තේ. අදාළ...

පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම්

පිරිවෙන් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසනවා. ඒ...

හතරවන කුඹල් පෙරහැර වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන කුඹල් පෙරහැර හේතුවෙන් අද මහනුවර නගරය අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා. පොලිසිය සඳහන්...

ටින් මාළුවල ප්‍රමිතිය සොයන්න වැඩපිළිවෙලක්

වෙළඳපොලේ පවතින දේශීය සහ ආනයනික ටින් මාළුවල ප්‍රමිතිය සොයා බැලීමට වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේවන විට වෙළඳපොලේ පවතින...

නැගෙනහිර පූර්ණ සංවර්ධනයකට ලක් කරන බව ජනපති කියයි

1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා සේම නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතිය ද කඩිනම් කර රටේ ආර්ථිකයට නව ජීවයක්...

වියළි කාලගුණයෙන් හානි වූ වී වගා අක්කර ප්‍රමාණය 53,774 දක්වා ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (23) දිනය වන විට හානියට පත්ව ඇති වී වගා කරන ලද අක්කර ප්‍රමාණය...

සතියේ ජනප්‍රියම පුවත්